King Hiranya Kassapa | Helawaruna Episode 2|හෙළවරුණ දෙවන වැඩසටහන - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Monday, July 2, 2018

King Hiranya Kassapa | Helawaruna Episode 2|හෙළවරුණ දෙවන වැඩසටහන






රයිගම් කොරළයේ  ප්‍රචලිත ජනප්‍රවාදයන්ට අනුව හිරාණ්, හෙවත්  හිරණ්‍යක නමින් හැදින්වෙන්නේ යක්ෂ ගෝත්‍රික බලවත් සුජාත හෙළ රජ කෙනෙකු යන්නයි සත්‍ය,,. 



හිරණ්‍යමලය ඔහුගේ නිජ බිම යන්නයි ප්‍රකට... 

හිරණ්‍යමලය නොහොත් හිරඤ්ඤමළය වත්මන් හොරණ ප්‍රෙද්ශයේ ඇල්ල කන්ද යන්නයි පුද්ගල ජන මතය...



හිරන්ගේ  පියා රක්ෂස හෙළ ගෝත්‍රෙය් වික්‍රමාදිත්‍ය කස්සප වගේම මව..

 හෙළ යක්ෂ ගොත්‍රෙය් දිතී යන්නයි මා ඔබට පවසන්නේ...



හිරන් තරුණයා යක්ෂ ගෝත්‍රෙය් නිසා  හිරණ්යක් විය. 

ඔහුගේ පියා වික්‍රමාදිත්‍ය කස්සප වූ නිසා හෙතෙම හිරණ්‍ය කස්සප නම්වූ බවයි සත්‍ය....

No comments:

Post a Comment