ශ්‍රාවක නිර්මාන | නොලැබ බැරි සෙනෙහේ - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Sunday, July 8, 2018

ශ්‍රාවක නිර්මාන | නොලැබ බැරි සෙනෙහේ


නොලැබ බැරි සෙනෙහේ ගීතයත් සමගින් සිව්හෙළේ මාධ්‍ය ජාලයේ සිව්හෙළේ රේඩියෝව සමගින් අත්වැල් බැදගත් ප්‍රවීන ගායන ශිල්පී චෙමිල් සොයුරාට අපගේ විශේෂ ස්තූතිය පුද කරමි.. 

ගායනය : චෙමිල් ශ්‍රී සම්පත්
පද රචනය : ලහිරු සාදවින්න
සංගීතය : ලහිරු සාදවින්න

ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක් සජීවී ප්‍රසංගයක් සදහා ප්‍රවීන ගායක චෙමිල් ශ්‍රි සම්පත් මහතා සම්භන්ධ කර ගැනීමට 077 2782747 දුරකතන අංකයෙන් ඔහුව අමතන්න

{එමෙන්ම ඔබගේ නිර්මාන අපවෙත යොමු කරන්න අමතන්න අපට
සිව්හෙළේ මාධ්‍ය ජාලය : 0777127519}

No comments:

Post a Comment