අංජු පුතා යාත්‍රාවේ ධීවරයන් බේරා ගැනෙති - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Thursday, August 16, 2018

අංජු පුතා යාත්‍රාවේ ධීවරයන් බේරා ගැනෙති

අංජු පුතා යාත්‍රාවේ ධීවරයන් බේරා ගැනෙති
පසුගිය 5 දින  වැලිගම මිරිස්ස ධිවර වරායෙන් ධිවර රැකියාවට ගිය  ධීවර යාත්‍රාවක් ඊයෙ උදෑසන 8.45 ට පමණ දෙවුන්දර සිට මුහුදු සැතපුම් 20 -30 අතර ප්‍රදේශයේදී ඉරානයට අයත් වෙිළද නෞකාවක ගැටිමෙින්  ධිවර යාත්‍රාව අනතුරට පත් වී ඇත.

 මෙසේ අනතුරට පත්ව ඇත්තේ  මිරිස්ස ප්‍රදේශයේ අංජු පුතා නමැති ධීවර යාත්‍රාවක් බව සඳහන් වේ.

නාවික හමුදාව එම ධීවරයින් බේරා ගැනීමට පිටත්ව යන විට ⁣මහේෂ් පුතා බහු දින ධිවර යාත්‍රාව මගින්  නිරුපද්‍රිතව  බේරා ගෙන  ඊයේ පස්වරු 7.30 පමණ  දෙවුන්දර වරාය වෙත රැගෙන විත් ඇත.
මෙම අනතුරට පත් ධීවර යාත්‍රා වේ  ගමන් කළ ධීවරයන් වන්නේ speaker p.r අබෙිසුරිය
K.h.p කුමාර 
s.h.a සිල්වා 
a.m.p.m.මුණසිංහ 
P.m.a කුමාර 
 යන  ධිවරයන්  බව අප වැලිගම වාර්තාකරු  තරංග ගුණරත්ණ  මහතා සිව්හෙළේ ප්‍රවෘත්ති අංශයට පැවසීය.

No comments:

Post a Comment

ADS