මව මරා දුවටද කොටා දුවගේ පෙම්වතා පැන ගොසින් - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Friday, August 10, 2018

මව මරා දුවටද කොටා දුවගේ පෙම්වතා පැන ගොසින්

අද අළුයම හතරට පමණ  කොට්ටාව සිරිමල් වත්ත ප්‍රදේශයේ කාන්තාවක් මරා දමා දියණියටද තුවාල කර  දියණියගේ පෙම්වතා පැන ගොස් ඇති බව වාර්තා උනා..

මෙසේ මියගොස් ඇත්තේ 55 හැවරිදි  ශ්‍රියාණී කොඩිකාර නැමති කාන්තාවකි.. 
දියණිය  මේ වට විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා උණා..

මොවුන් එම නිවසේ කුලී පදනම මත සිටි අය බවද වැඩි දුරටත් වාර්තා උනා

No comments:

Post a Comment