ඊජිප්තු කාන්තාවන්ට අතවර කිරීමට තැත් කල හෝටල් හිමි කරු අත්තඩංගුවට - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Thursday, August 9, 2018

ඊජිප්තු කාන්තාවන්ට අතවර කිරීමට තැත් කල හෝටල් හිමි කරු අත්තඩංගුවට

Trying to abuse a girl
අධ්‍යාපන කටයුත්තක් සදහා වැලිගම මිරිස්ස පෙදෙසෙහි සංචාරක හෝටලයක නේවාසිකව සිටි ඊජිප්තු කාන්තාවෝ හයදෙනකු සිට ඇති අතර ඊයේ දහවල් 50ස් හැවිරිදි හෝටලයේ හිමිකරු  විසින් එම කණ්ඩායමේ සිටි 19 හැවිරිදි එක් තරුණියකට අතවර කිරීමට තැත්කිරිම සමිබන්දයෙන් තරුණිය වැලිගම පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු හෝටලයේ හිමිකරු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව අප වාර්තා කරු  තරංග චානක මහතා සිව්හෙළේ ප්‍රවෘත්ති අංශයට පැවසීය.


No comments:

Post a Comment