වැලිකන්ද නාමල්ගම පුල්ලයාර්අඩි ප්‍රදේශයේදී තවත් අලි තිදෙනෙක් මරුට - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

ADS

Saturday, October 6, 2018

වැලිකන්ද නාමල්ගම පුල්ලයාර්අඩි ප්‍රදේශයේදී තවත් අලි තිදෙනෙක් මරුට

වැලිකන්ද  නාමල්ගම පුල්ලයාර්අඩි ප්‍රදේශයේ  දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීම හේතුවෙන් වන අලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ මෙම වන අලින් තිදෙනා ගැටී ඇත්තේ ඊයේ හයවනදා රාත්‍රී 10ට පමණය.

අනතුරට හේතුවෙන් දුම්රිය මැදිරි තුනක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති බැවින් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.


වැලිකන්ද  නාමල්ගම පුල්ලයාර්අඩි ප්‍රදේශයේදී තවත් අලි තිදෙනෙක් මරුට

වැලිකන්ද  නාමල්ගම පුල්ලයාර්අඩි ප්‍රදේශයේදී තවත් අලි තිදෙනෙක් මරුට

වැලිකන්ද  නාමල්ගම පුල්ලයාර්අඩි ප්‍රදේශයේදී තවත් අලි තිදෙනෙක් මරුට


අප සිව්හෙළේ වැලිකන්ද නාමල්ගම වාර්තකරු  M.W ශාන්ත කුමාර විසිනි.

No comments:

Post a Comment

ADS