Braking News | Update | දෙහිවල තවත් පිපිරීමක් - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Sunday, April 21, 2019

Braking News | Update | දෙහිවල තවත් පිපිරීමක්

7 වන පිපිරීම

දෙහිවල  සත්ව උද්‍යානය අසල  අවන්හලක තවත්  පිපිරීමක් මීට  සුලු මොහොතකට පෙර සිදු උන බව අපට වාර්තා උනා.

ඇහිදී  දැනට දෙදෙනෙක්  මියගොස් ඇති බව ආරංචි මාර්ගවලින්  අසන්නට ලැබුනා.

තුවාල ලැබූවන් කළුබෝවිල ශීක්ශණ රෝහල වෙත ඇතුලත් කරමින් පවතින බව අපට වාර්තා උනා..

එම නිසා දෙහිවල සත්ව උද්‍යානය  වසා දැමීමට පාලක මණඩලය තීරණය කරයි

ඇතිවී ඇති තත්වය  අනුව ජනතාවට  තම නිවෙස්වලම රැදෙන ලෙස  ආරක්ෂක අංශ  ඉල්ලීම් කරයි

No comments:

Post a Comment

ADS