Braking News | Update | පුද්ගලික බස් රථ තුල භාන්ඩ ප්‍රවාහනය තහනම් - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Sunday, April 21, 2019

Braking News | Update | පුද්ගලික බස් රථ තුල භාන්ඩ ප්‍රවාහනය තහනම්


ඇති වී ඇති හදිසි තත්වය මත  නැවත දනුම්දෙන තුරු  පුද්ගලික බස්‍ රථ තුල  භාණ්ඩ සහ පාර්සල් ප්‍රවාහනය  තහනම් කර ඇති බව  පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු  විජේරත්න මහතා පවසයි./

No comments:

Post a Comment

ADS