පිං කැමති ඔබට හැකිනම් දායක වන්න - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Tuesday, June 18, 2019

පිං කැමති ඔබට හැකිනම් දායක වන්න

තෙරුවන් සරණයි. 

මීට වසර සිය ගනනකට පෙර  මෙම ලංකාද්දීපය තුල පැවදි ස්වාමීන් වහන්සේලා  ලක්ශ ගනනින් වැඩ විසූවද අද වන විට  එම ප්‍රමානය 30000ක් තරම් ප්‍රමානයක් වී ඇති බව නොරහසකි.

එයට හේතුව පවතින දේශ්පාලන ක්‍රමය සංස්කෘතික  විපර්යාසයන්  සහා පුංචි පවුල රත්තරං  යන ස‍කල්පය වැනි කාරනා සෘජුවම බලපා ඇති බව මා සිතමි.

කෙසේ නමුදු  මා ඉහත කී 30000 කට ආසන්න අපේ හාමුදුරුවන් වහන්සේලා අතරින් බොහෝ පිරිසකට  මූලික අවශ්‍යතා පවා හරි හැටි නොමැත . එනම් පිණ්ඩපාත සෙනාසන - ගිලාන ප්‍රත්‍ය වැනි කාරනයි.

එවැනි වකවානුවක මීගලෑව ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනයේ දොඩන්දූවේ සුසංවර ස්වාමීන් වහන්සේ මහත් වෙහෙසක් දරමින් ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනයේ ඉදි කිරීම් වැඩ කටයුතු කරගෙන යයි..

නමුත් එතුමන් වහන්සේ හට තනිව මෙම කටයුතු කරගෙන යා නොහැකි බව කුඩා දරුවෙකුට උවද වැට හෙයි..

එම නිසා එම බුද්ධ පුත්‍රයන් වහන්සේ කරන්නා වූ වැඩ පිලි වෙලට ඔබට හැකි පමණ සහ යෝගයක් ලබා දිය හැකි නම් එය මහත් ඵල මහානිසන්ස ලැබෙන්නේය..

(channel First You Tube Channel) සමාජ ජාල අඩවියේ පල කල වීඩියෝවක්ද පහතින් දැක්වේ..


එතුමන් වහන්සේ ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පල කල රූප රාමු කිහිපයක් පහතින් දැක්වේ..
https://www.facebook.com/srigauthama.budda






ඔබට දොඩන්දූවේ සුසංවර ස්වාමීන් වහන්සේ හා සම්භන්ධ වී වැඩි විස්තර දැන ගත හැකිය.. # ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය දොඩන්දූවේ සුසංවර ස්වාමීන් වහන්සේ මුදියන්නෑගම කුඩා කත් නොරුව මීගලෑව ටෙලි 077 9024487 ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය

ජනක තරංග හේවසූර විසිනි

No comments:

Post a Comment

ADS