ඔබත් Imo පරිශීලකයෙක්ද? එසේනම් ප්‍රවේසම් වන්න - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Wednesday, August 14, 2019

ඔබත් Imo පරිශීලකයෙක්ද? එසේනම් ප්‍රවේසම් වන්න

අද වන විට ලාංකාව ඇතුලු රටවල් ගනනක ජනප්‍රිය සමාජ ජාලීය ඇප් එකක් වන  ඉමෝ ඇප් එක  ඔබගේ දුරකථනයේත් ස්ථාපනය කර ඇතුවාට සැකයක් නොමැත.

නමුත් ඉමෝ ඇප් එකෙහි ආරක්ෂාව  ඉතාමත් අඩු බව  ඔබ දන්නවාද?
ඔබේ දුරකථනයට ලැබෙන ඉමෝ කේතය වෙනත් ඕනෑම පුද්ගලයෙකු අතට පත් උවහොත්  ක්ෂණයකින් ඔබේ ඉමෝ ගිණුම ඒ පුද්ගලා අතට පත් වනු ඇත.

ඔබේ පුද්ගලිකත්වයට එය මරු පහරක්  බව අපට හැගේ.

කෙසේ වෙතත් මීට පෙර  යාවත් කාලීන  කිරීමකදී ඉමෝ  මැසෙන්ජරයට සිංහල භාෂාවද ඇතුලත් කර ඇති අයුරු අප දැක්කෙමි..

 නවතම යාවත්කාලීන කිරීමේදී ඉමෝ මැසෙන්ජරයේ විස්තර  අරාබි භාශාවෙන්  පල කර ඇත. එය ඔබට මෙම ලින්ක් එකට ගොස් බලා ගත හැකිය.

එයින් අපට හැගෙන්නේ ඉමෝ ආයතනයට  මුස්ලිම්  සබඳතාවක් ඇති බවය..

මෙමගින් රටේ මුදල් මුස්ලිම් ආයතනයක් කරා ඔබටත් නොදනීම ඔබ ලබා දෙන බව අපට  සිතිය හැක.

අනෙත් කරුණ නම්  ඔබ ලබා ගන්නා වීඩියෝ ඇමතුම් සහ සියලු ඇමතුම්  ඉමෝ තොරතුරු ගමබඩාව වෙත  යොමු වන අතර ඔබ  මිතුරන්ට යවන පින්තූර   වීඩියෝ  කෙටි පනිව්ඩ  ආදී සියල්ලම ඉමෝ තොරතුරු ගබඩාවේ  ගබඩා වේ.

වැඩි විස්තර මෙම ලිපියෙන්  කියන්නට  මා උත්සහ  නොකරමි.  
 
තවත් එක් කරුණක් මා මෙහි පලකරන්නෙමි.. මාගේ මතකයට අනුව පසුගිය පාස්කු  ප්‍රහාරයේදීත් තෙල්දෙණිය සිදුවීමෙදීත්  faecebook  whatsapp එතුලු සමාජ මාද්‍ය තහනම් කලද ඉමෝ මැසෙන්ජරය  පෙරපරිදි ක්‍රියා කලේය.

කරුණු කාරනා මෙසේ වෙතත් මා කිසි සේත් ඔබට ඉමෝ මැසෙන්ජරය භාවිතා නොකරන ලෙස්ස ඉල්ලීමක් නොකරමි.. ඔබම සිතන්න.. තීරණය ඔබ සතුය දැනුවත් කිරීම මා සිදු කලෙමි..


ඉමෝ මැසෙන්ජරයේ  
 නිර්මාතෘ වරයා වන්නේ Ralph Harik මහතායි. ඔහු ගැන වැඩි විස්තර ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැක.


සටහන
  ජනක තරංග හේවාසූර විසිනි

No comments:

Post a Comment

ADS