ඔබේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න මේ විඩියෝව අනිවාර්යෙන් බලන්න - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Monday, September 2, 2019

ඔබේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න මේ විඩියෝව අනිවාර්යෙන් බලන්න




ඔබ විවාහකද? 
විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? 
විවාහ ජීවිතය සතුටින් ගත කරනවාද? 
එහෙම නැත්නම් විවාහ ජීවිතය කටුක අත් දැකීමක් වෙලාද?

 හරි එහෙනම් අද කතා කරමු අපි ඒ ගැන. 
ඇත්තෙන්ම සාර්ථක විවාහ ජීවිතයකට අත්‍යාවශ්‍යම සාධක මොනවද? 

සාම්ප්‍රදායික සිතුම් පැතුම් වලින් පිරි, සංස්කෘතිය ඉහළින් අගයන මිනිසුන් පිරි සමාජයක විවාහ ජීවිතයේ සාර්ථකත්වයට විවිධ මිණුම් භාවිතා කරනවා. සමහරුන්ට අනුව ඔයා සතුටෙන් සැහැල්ලුවෙන් සිටීම නිසා ඔයාගේ විවාහ ජීවිතය ඉතා සාර්ථක යැයි ඔයා හිතනවා වෙන්න පුලුවන්. නමුත් තම සහකරුට හෝ සහකාරියට තම විවාහ ජීවිතය හැඟෙන්නේ කෙසේද යන්න ඔයා කවදා හරි හිතල තියනවද? එහෙනම් මේ විඩීයෝව අවසන් වනතුරු අසන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි


No comments:

Post a Comment

ADS