නාමල් රාජපක්ෂ විවාහ දිවියට පාතබයි - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Wednesday, September 11, 2019

නාමල් රාජපක්ෂ විවාහ දිවියට පාතබයි

namal-rajapaksha-wedding නාමල් රාජපක්ෂ විවාහවේ
හිටපු ජනාධිපති  මහිංද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා අද 2019-09-12 වන දින මිලනි වීරසිංහ මෙනවය සමග  විවාහ ගිවිසගෙන ඇත.

නාමල් රාජපක්ෂ මහතා  විවාහ ගිවිසගෙන   ඇත්තේ සංචාරක ක්ශේත්‍රයේ  දැවැන්ත  ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමග බව වැඩි දුරටත් පැවසේ.

 අද 2019-09-12 වන දින උදෑසන කොළඹ ගංගාරාම විරාරස්ථානයේදී ආගමික වතාවත් වල නිරත වීමෙන්  පසු මංගල උත්සවය  වීරකැටිය කාල්ටන් නිවසේ සිදු කිරීමට  නියමිත බව පැවසේ..

No comments:

Post a Comment

ADS