දැනට ඉංදියාවේ හමුදා පුහුණුවක නියුතු රුවන් දිසානායක රණ විරුවා.. රට දැය සමය රැකීම සඳහා මෙන්ම තවත් අමිල මෙහෙවරක් සිදු කරන්නට සූදානම් බව සිව්හෙළේ අපට වාර්තා උනා.
එනම් තම හිස් මස් ලේ ඇට නහර මෙන්ම තම ආත්මයද තමන් උපන් දේශයට කැප කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳෙන ඔහු.. වචනයේ පරිසමාප්ති අරථයෙන්ම
ඔහුගේ ශරීර අවයවයක් පරිත්‍යාග කිරීමට සූදානම් වෙන බව නිශාන්ත ප්‍රදීප් මහතාගෙන් අපට අසන්නට ලැබුණා.
ඔහුගේ A- වර්ගයේ එක් වකුගඩුවක් වකුගඩු රෝගියෙක් සඳහා රුවන් දිසානායක මහතා පරිත්‍යාග කිරීමට සූදානම් වන අතර මේ ලිපිය බලන ඔබ එවන් කෙනෙකු හඳුනන්නේනම් පහත අංකයට අමතා රුවන් දිසානායක මහතා සම්භන්ධ කර ගන්නා මෙන් සිව්හෙළේ අපි ඉල්ලා සිටිමු.
009609814274
සැකසුම ජනක තරංග හේවාසූර විසිනි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment